Doramadalawa – (2021-10-11) | ITN
Watch ITN Programmes & More Updates at https://www.itntv.lk #ITN #ITNSriLanka #Doramadalawa ITN ON SOCIAL Follow on Facebook …
source
From 2018-2020 John Redman and his colleagues were working very hard to get a dangerous proposed Issue voted down by the voting members of the UN. source
How ba yu les lo nice No copyright infringement intended. For promotional purpose only. Follow Tasik Yard: https://www.facebook.com/wildpackcrew … source
Rick Simpson Oil is not something complicated to make. Instead, it’s simple. Moreover, Rick Simpson, the Canadian man who … source
Couch Creatives *Showcasing the cradle of Mzansi talent to the world!* DETAIL DESCRIPTION There are very few places where new Mzansi talent gets the … source
Presented by Harry C. Dietz, MD and Catherine Kashmer, PA-C, this webinar is designed to: discuss aortic anatomy; discuss … source
Join Gem and I as we attend the world’s biggest even vegan festival Vegan Camp Out 2021! Check out how we still manage to eat pretty darned healthily … source
දරුවෝ 21ක් වෙනි ශතවර්ෂයේ, දෙමව්පියෝ ගුරුවරු නිලධාරීන් 20 වෙනි ශතවර්ෂයේ, ඉස්කෝලෙ පොලිසිය වගේ ආයතනවල පහසුකම් 19 වෙනි ශතවර්ෂයේ, ඕක තේරුම් ගන්නේ නැතුව මේ උදවිය හැම දේම දන්නවා වගේ කරන කතාබහ කවදාවත් දරුවන්ට දැනෙන්නේ නෑ. අඩුම ගානේ දරුවෙක්වත් මේවගේ වැඩසටහන්වලට සම්බන්ධ කරගන්න ඔවුන් ගැන සුබවාදීව බලන්න
Doramadalava Adarshamath Dedasatahanaki
Yaea
ඔය විද්වත් මණ්ඩලයේ ඉන්න උදවිය හසන්ත මහත්මයාට හසන්ත යනුවෙන් නම කියා ආමන්ත්‍රණය නොකර හසන්ත මහත්මයා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ඉගෙනගන්න. එසේ ආමන්ත්‍රණය කරන්නේ සැබෑම මහත්වරුන් බවත් මතක තබාගන්න.
බුදුන් වහන්සේ දේශනා කොට වදාළ බහුල බහුල වශයෙන් කරන යමක් වෙද හිත තුල එය බලවත් වන බව…. පොඩි කාලේ ඉඳලම දරුවන්ට බාවනා කරන්න කියා දුන්නොත් එ දරුවන්ට ලාභයක් මයි…. මොකද මානව මොලයෙ බලවත් ලෙස ක්‍රියා කන්නෙ දකුණු පැත්ත… ඉල්ලීම්, ගැටීම්, තර්ජන, ගර්ජන, සැක සංකා වැනි රාග,ද්වෙශ,මොහ යන කෙලෙස් දර්මයන් බලවත් දකුණු පැත්ත…බාවනා කරන කෙනෙකුගේ මොලෙ වම් පැත්ත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා…වම් පැත්තේ තියෙන්නේ දකුනට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් කෙටියෙන් කිවහොත් සාමය, නිවීම, නිහතමානී කම වැනි ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා අවශ්‍ය සිතුවිලි…. කාලයක් බාවනාවෙහි යෙදෙන අයෙකුගෙ මොළයෙහි ක්‍රියාකාරිත්වය දකුණු හා වම් පැත්ත සම සෙ ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා එයින් ඔහු නිවීමට පත් වෙනවා… දරුවන්ට මෙම දැනුම ගෙදර හො පාසැලෙදි කියා දිය යුතුයි…
මේ මුහුණු ආවරණය හොදයි.
මුළු මුහුණම වහල තියෙන කොට බලන්න හිතෙන්නේ නෑ….
අනේ අයියේ අක්කේ නොදැක්ක වගෙ යන්න එපා මේක කියවලා මගෙ ජංගල් වර්ල්ඩ් එකට එකතු වෙන්න බෑ කියන්න එපා එකතු වෙන්නේ නැතුව යන්න එපාr